දිලිත් ජයවීරගේ ප්රතිපත්ති ප්රකාශය එළිදැක්වීම හෙටNews EditorAugust 30, 2024Local News, Local News සර්වජන බලය පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ප්රතිපත්ති ප්රකාශය හෙට (31) එළිදැක්වීමට නියමිතව තිබෙනවා ඒ අනුව එය කොළඹදී එළි දැක්වීමට නියමිතයි ජාතික උපාය මාර්ගික සැලැස්ම ලෙසයි එය නම් කර ඇත්තේ Previous Post තැපැල් ඡන්ද සලකුණු කිරීමේ ස්ථාන ප්රකාශ කරයි Next Post එජාප මහලේකම් ධුරයෙන් ඉල්ලා අස් වුණේ නැහැ – රංගේ බණ්ඩාර