රනිල්ගේ නුගේගොඩ මහ රැලිය හෙටNews EditorAugust 27, 2024Local News, Local News කොළඹ දිස්ත්රික්කයේ පවත්වන පොදු ස්වාධීන අපේක්ෂක රනිල් වික්රමසිංහ මහතාගේ විජයග්රහණය වෙනුවෙන් පවත්වන ප්රථම මහජන රැලිය හෙට (28) පස්වරු 3.00ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය අබියස දී පැවැත්වේ. Previous Post මාලිමාවේ ප්රතිපත්ති ප්රකාශනය දුප්පත් රටක කටුක ජීවිතයක් වෙත ගමන් කරන මාර්ගයක්-මුදල් ප්රවාහය අස්ථාවර කර රට 2022 තත්ත්වයට ගෙන ඒමට කරන උත්සාහයක් Next Post සාම විනිසුරුවන්ගේ සංගමයේ ලේකම්වරයාගේ ධුරයට සම්පත් රඹුක්පොත පත්වෙයි