ප්රධාන මාර්ගයක දුම්රිය ප්රමාදයක්News EditorAugust 26, 2024Local News, Local News රඹුක්කන සිට පානදුර දක්වා ධාවනය වන දුම්රිය කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් දුම්රිය ප්රමාදයක් සිදු වන බව දැනුම් දී තිබේ. ඒ අනූව ප්රධාන දුම්රිය මාර්ගයෙ සහ උතුරු මාර්ගයේ දුම්රිය ප්රමාදයක් සිදු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි Previous Post ප්රදේශ කිහිපයකට වැසි Next Post අද සිට ඇරඹුණු තෙවන පාසල් වාරය