මාලිමාවේ ප්රතිපත්ති ප්රකාශය එළිදැක්වෙයිNews EditorAugust 26, 2024Local News, Local News ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්රතිපත්ති ප්රකාශය එළිදැක්වීම අද (26) සිදුවුණා. ඒ, එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන්. “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ලෙස එම ප්රතිපත්ති ප්රකාශය නම් කර තිබෙනවා. Previous Post මරදානේදී පුද්ගලයෙකු ඝාතනය කරයි Next Post ශ්රී ලංකාවට එරෙහිව නවක වේගපන්දු යවන්නෙක් එංගලන්තයෙන්