අවිස්සාවේල්ල – කොළඹ මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කෙරේNews EditorAugust 24, 2024Local News, Local News අති පුරාණ ශ්රී පත්තිනි දේවාල මහා පෙරහර හේතුවෙන් අවිස්සාවේල්ල – කොළඹ 143 මාර්ගයේ රථ වාහන ගමනාගමනය අද (24) රාත්රීයේ සීමා කරන බව පොලිසිය පවසනවා ඊට අදාළ නිවේදනය පහතින් Previous Post බෙදෙනවා වෙනුවට එකතුවෙමු -සජිත්ගෙන් ඇරයුමක් Next Post වරකාපොල ජන රැළියේදී සජිත්ට සහයට ආ පිරිස