ජනාධිපති අපේක්ෂකයෙකු මිය යයිNews EditorAugust 23, 2024Local News, Local News මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටි මොහොමඩ් ඉල්ලෙයාස් මහතා මියගොස් තිබෙනවා. හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. මිය යන විට ඔහු 79 හැවිරිදි වියේ පසු වුණා. Previous Post 2023 දෙවන අර්ධ වාර්ෂික සාමාජික ගිණුම් ප්රකාශ නිකුත් කෙරේ Next Post අද ප්රදේශ කිහිපයකට වැසි