දිස්ත්‍රික්ක 06කට නායයෑමේ අනතුරු ඇඟවීම්News EditorAugust 20, 2024Local News, Local News දිස්ත්‍රික්ක 06ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ අනුව කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා එම නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ. Previous Post රනිල්ගේ සහායට යන පොහොට්ටු මන්ත්රීන්ට නව දේශපාලන පක්ෂයක් Next Post තැපැල් ඡන්ද සඳහා සුදුසුකම් ලැබූ අය