රනිල් වික්රමසිංහගේ මංගල රැලිය අද අනුරාධපුරයේදීNews EditorAugust 17, 2024Local News, Local News ස්වාධීන අපේක්ෂක වත්මන් ජනපති රනිල් වික්රමසිංහගේ ජනාධිපතිවරණ ජයග්රහණය වෙනුවෙන් සංවිධානය කළ මංගල රැලිය අද (17) අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අනුරාධපුරයේ සල්ගාදු ක්රීඩාංගණයේදී අද සවස 2ට එම රැළිය ආරම්භ වීමට නියමිතයි. Previous Post අයහපත් කාලගුණයෙන් ගංවතුර අවධානමක් Next Post අනුර කුමාර දිසානායකගේ මංගල මහ රැලිය අද දකුණු පළාතේදී