තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්News EditorAugust 16, 2024Local News, Local News ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අද සහ හෙට දිනයේදී බලාපොරොත්තුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම නිවේදනය පහතින් Previous Post නාමල් රාජපක්ෂ අනුරාධපුරේ යයි Next Post ජනතාවට අසීමිත බරක් පටවා තිබෙන IMF කොන්දේසි ලිහිල් කර ගන්න සාකච්ඡා කරනවා -විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස