පළමු රන්දෝලි පෙරහර අදNews EditorAugust 15, 2024Local News, Local News මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර අද (15) වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පස්වරු 6.55ට යෙදෙන සුබ නැකතින් පළමු රන්දෝලි පෙරහර වීදි සංචාරය කෙරෙනවා අවසන් රන්දෝලී පෙරහැර 19 වන දින රාත්‍රී වීදි සංචාරය කිරීමට නියමිතයි Previous Post වෛද්‍යවරියක් ඝාතනයට ලක්වීමෙන් ඉන්දියාව පුරා වෛද්‍ය වැඩ වර්ජනයක් Next Post සමගි ජන බලවේගයේ තවත් ප්‍රබලයෙක්ගේ සහාය රනිල්ට