තායිවානයේ රික්ටර් පරිමාණ 5.7 ක භූකම්පනයක්News EditorAugust 15, 2024Foreign, Foreign News තායිවානයේ යිලාන් පළාතේ ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහි ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් මාපකයේ 5.7ක් ලෙසින් සටහන් වී තිබෙයි. තායිපේ අගනුවර ගොඩනැගිලි වලටද එය දැනී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත. Previous Post නාම යෝජනා භාරදී ජනපති මහනුවර යයි Next Post රටේ ඒකීයත්වය ආරක්ෂා කර ගනිමින්, රටට ගැලපෙන ආර්ථික, සමාජීය වෙනස්කම් ඇති කිරීමට පොහොට්ටුව සූදානම් - නාමල්