ගතවූ කාල සීමාව තුළ මැතිවරණ කොමිසමට පැමිණිලි කිහිපයක්News EditorAugust 15, 2024Local News, Local News ගතවූ පැය 24 ක කාලය තුළ මැතිවරණ කොමිෂන් සභාව වෙත මැතිවරණ පැමිණිලි 29ක් වාර්තා වී තිබෙනවා. එමෙන්ම 2024.07.31 සිට 2024.08.14 දක්වා වාර්තා වූ මුළු පැමිණිලි සංඛ්‍යාව 437ක් බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරන්නේ. ඒවා පහතින්, Previous Post ලන්තෑරුමෙන් ෆොන්සේකා ජනපති සටනට Next Post දිනේෂ්ගේ සන්ධානය අද එළිදකී