කාසියේ වාසිය අයර්ලන්තයටNews EditorAugust 13, 2024Sports සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි. තරගය ඩබ්ලින් හිදී පැවැත්වෙනවා. Previous Post හදිසියේ රැස්වූ ජගත් ආරක්ෂක මණ්ඩලය Next Post ඔලිම්පික් ගිය වෛද්‍ය හිමාන්