මැතිවරණ පැමිණිලි 99 ක් වාර්තා වෙයිNews EditorAugust 6, 2024Local News, Local News ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 99ක් මේ වනවිට ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම කොමිසම සඳහන් කරන්නේ, ජුලි 31 වනදා සිට ඊයේ (05) පස්වරු 05 දක්වා එම පැමිණිලි වාර්තා වූ බවයි. Previous Post පොහොට්ටුවෙන් ධම්මික ආවොත් වෙන දේ මෙන්න Next Post 2040 දී ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන තත්ත්වය ළඟා කර ගැනීමට කැපවෙනවා