අතුරුදන්ව සිටි දුම්රිය සේවකයාගේ සිරුර හමුවෙයිNews EditorAugust 6, 2024Local News, Local News දින දෙකක කාලයක සිට අතුරුදන්ව සිටි බවට වාර්තා වූ දුම්රිය සේවකයාගේ සිරුර සොයාගෙන තිබෙනවා. ඒ, දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයේ ළිඳක් තුළ තිබී එම මළ සිරුර සොයාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ. මෙම සේවකයා 49 හැවිරිදි වියේ පසුවුණා. Previous Post බංග්ලාදේශයේ පාර්ලිමේන්තුව විසුරුවා හරීයි Next Post සීෂෙල්ස් මුහුදේ අනතුරට ලක්වූ ලාංකික ධීවරයින් මුදා ගැනේ