සරත් ෆොන්සේකා ඇප බඳීNews EditorAugust 5, 2024Local News, Local News 2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. ඔහු වෙනුවෙන් වෘත්තීයවේදී ධම්මික රත්නායක මහතා විසින් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කළා. Previous Post ඡන්ද වැඩට පමණක් තැපැල් සේවකයින් 12,000ක් Next Post තලවකැලෙන් අතුරුදහන් වු පාසල් සිසුවියන් තිදෙනා සහ සිසුවා ගාල්ල ප්රදේශයෙන් හමුවෙයි
වංචනිකව ජාවාරම්කරුවන්ගේ ගිණුම් වෙත මුදල් බැර කර ගැනීම් සම්බන්ධයෙන් පොලීසියෙන් දැනුම් දීමක්January 19, 2026