සර්වජන බලයේ ජනාධිපති අපේක්ෂකයා දිලිත් ජයවීරNews EditorAugust 4, 2024Local News, Local News සර්වජන බලය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස දිලිත් ජයවීර මහතා නම් කර තිබෙනවා එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නම් කිරීමේ ජාතික මහා සමුළුවේදීයි මේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් ප්‍රකාශයට පත් කළේ Previous Post මහඔය-අරලගංවිල මාර්ගයේ සිදුවූ බස් රථ අනතුරකින් පිරිසකට තුවාල Next Post ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ සහාය සජිත්ට