හුණුපිටිය ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර හිමි අපවත් වෙතිNews EditorAugust 2, 2024Local News, Local News හුණුපිටිය ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර හිමි අපවත් වී තිබේ. අද (02) උදෑසන ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් මත උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති අතර එහිදී අපවත් වී ඇත. අපවත් වන විට උන්වහන්සේ 81 වැනි වියේ පසුවිය. Previous Post ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින තරගය අද Next Post බස් - ලොරි අනතුරකින් පස්දෙනෙකු රෝහල් ගතකෙරේ