අද තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවටNews EditorAugust 2, 2024Sports සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා නායක චරිත අසලංක තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි. Previous Post ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට පැසසුම් Next Post සීතල යුද සමයෙන් පසු හුවමාරු වූ මිනිස් ජීවිත