ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය රනිල්ටNews EditorJuly 31, 2024Local News, Local News ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබාදීමට තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපතිවරයා හමුවී මේ බව දැනුම්දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. Previous Post ඉරානයේ සහ ලෝකයේ ඇති විය හැකි තත්ත්වයන්ගෙන් එල්ල වන බලපෑම්වලට මුහුණදෙන්න ජනපතිගෙන් කමිටු තුනක් Next Post හමාස් නායකයාගේ ඝාතනයත් සමග ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක්