නීතිපතිවරයා ලෙස පාරින්ද රණසිංහ පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියNews EditorJuly 11, 2024Local News ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ නීතිපතිවරයා ලෙස නම් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා. ඔහු පසුගියදා වැඩබලන නීතිපතිවරයා ලෙස අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම්දී තිබුණා. Previous Post වර්ජනය දින රාජකාරියට පැමිණි ගුරුවරුන්ට පමණක් වැටුප් වැඩි වන ආකාරය - ඇමති බන්දුල Next Post පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක්