ජනපති අද ජාතිය අමතයිNews EditorJune 26, 2024Local News ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (26) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද රාත්‍රී 8.00 ට එම විශේෂ ප්‍රකාශය සිදු කිරීමට නියමිතයි. Previous Post චීන යානය සඳෙන් පස් අරන් එයි. Next Post ජුලි 01 සිට කල් ඉකුත් වන විදෙස් ගමන් බලපත්ර කාලය වසරකින් දීර්ඝ කෙරේ