ශ්‍රි ලංකාවට තවත් මළළ ක්‍රීඩා ජයක්News EditorApril 28, 2024Local News වයස අවුරුදු 20න් පහළ ආසියානු මළල ක්‍රීඩා ශූරතා තරගාවලියේ 4×400 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම (26) සමත් විය. මෙම තරගාවලිය ඊයේ ඩුබායි හිදී පැවති අතර එම ජයග්‍රහණය ශ්‍රී ලංකා වාර්තාවක් ද වෙයි Previous Post අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට Next Post තායිවානයේ ප්‍රබල භූ කම්පනයක්
2009 වසරට පෙර ලබාගත් රියැදුරු බලපත්‍ර අවලංගු කිරීමට කඩිනම් තීරණයක් ගෙන නෑ – මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්June 16, 2025