ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු සහ YouTube වැඩසටහන් නිර්මාණකරුවෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධව සිදුකළ විමර්ශනවලට අදාළව සැකපිට ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.