අලුත් අවුරුද්ද වෙනුවෙන් (18) පෙරවරු 10.16ට යෙදී තිබූ පැළ සිටුවීමේ සුබ නැකතට අගමැති දිනේෂ් ගුණවර්ධන අරලියගහ මන්දිර පරිශ්‍රයේදී නෙල්ලි පැළයක් සිටුවූ අයුරු.
අගමැති ලේකම් අනු්ර දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධනද මේ අවස්ථාවට එක්ව සිටියහ.