විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ගැසට් කෙරේNews EditorApril 18, 2024Local News විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව එය ඉදිරි සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ. Previous Post මෑත කාලීනව සිදුවන මරණවලට ප්‍රධාන හේතුව හෘදයාබාධයන් - සෞඛ්‍ය අංශ Next Post අද උණුසුම් කාලගුණයක් පවතින ප්‍රදේශ ගැන දැනුම්දීමක්