සුරාසැල් වැසෙයිNews EditorApril 12, 2024Local News දිවයින පුරා පිහිටි සියලුම මත්පැන්හල් අප්‍රේල් 12 සහ 13 යන දෙදින තුළ වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. Previous Post ICC Women’s T20 World Cup Qualifier: ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ Next Post අද කාලගුණ නිවේදනය