බිත්තර මිලියන 42 ක් ආනයනයට කැබිනට් අනුමැතියNews EditorMarch 19, 2024Local News එළඹෙන උත්සව සමය වෙනුවෙන් ඉන්දියාවෙන් බිත්තර ආනයනය සඳහා කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ අනුව අප්‍රේල් මාසයේදී බිත්තර මිලියන 42ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට නියමිත බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ. අදාළ කැබිනට් තීරණය පහතින්. Previous Post මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට අදාළ ව්‍යවස්ථා සංශෝධනයක් කෙටුම්පත් කිරීමට කැබිනට් අනුමැතිය Next Post රේගු නිලධාරීන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරයි