සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 8 ක මිල පහත දමයිNews EditorFebruary 15, 2024Local News එළැඹෙන උත්සව සමය හේතුවෙන් ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් පහත දමා තිබෙනවා. ඒ අනුව අද (15) සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ 08ක මිල ගණන් මෙලෙස පහත දමා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. අදාළ නිවේදනය පහතින්. Previous Post මහකනදරාව වැව ආශ්රිත ගොවි ජනතාවගේ ගැටලු සොයා බැලීමට ජනපති එක් වෙයි Next Post පියුමා ලංකාවට රැගෙන එයි