SL vs AFG 3rd ODI : අවිශ්කගෙන් අර්ධ ශතකයක්News EditorFebruary 15, 2024Sports එම තරගයේදී පන්දු 24 කින් අර්ධ ශතකයක් වාර්තා කිරීමට අවිශ්ක ප්‍රනාන්දු සමත් වූ අතර ඔහුගේ අර්ධ ශතකය සඳහා හයේ පහර 3 ක් හා හතරේ පහර 7 ක් ඇතුළත් වුණා. Previous Post පනත සම්මතයි, නැවත මේ රටේ කිසිවෙකුට මඩ ගහන්න බැහැ - ආශු මාරසිංහ Next Post SL vs AFG 3rd ODI : පැතුම්ගෙන් ශතකයක්