පිලිපීනයේ භූ කම්පනයක්

පිලිපීනයේ මින්ඩනාඕ (Mindanao) ප්‍රදේශයට රිච්ටර් මාපකයේ 5.6ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා

ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය පැවසුවේ භූමිකම්පාව කිලෝමීටර් 10 ක් ගැඹුරින් සිදුව ඇති බවයි

භූ කම්පනයෙන් හානියක් වාර්තා වී නොමැති අතර පසු කම්පන ඇති විය හැකි බවයි පිලිපීන නියෝජිතායතනය ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ