ඉරාන – අමෙරිකා යුද්ධයෙන් මෙරට තේ කර්මාන්තයට දැඩි බලපෑම්

ඉරානය සම්බන්ධ කරගනිමින් මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ තේ අපනයන ක්ෂේත්‍රයට සතියකට අමෙරිකානු ඩොලර් මිලියන 10 ත් 15 ත් අතර පාඩුවක් සිදුවෙමින් පවතින බව තේ අපනයනකරුවන්ගේ සංගමය පවසනවා. මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී වටපිටාව හමුවේ නාවික ප්‍රවාහන…












