නොමිලයේ පැවැත්වෙන මාධ්‍ය සම්මන්ත්‍රණ මාලාවේ පළමුවැන්න බදුල්ලේදී…
“ජනමාධ්‍ය දැලි පිහියෙන් සමාජය කිරි කෑම” ජනමාධ්‍ය ලෝකයක ජීවත් වන අප මාධ්‍ය කුණාටු වලට හසු නොවී කාල තරණයට හරි පාර කියන නොමිලයේ පැවැත්වෙන ජාතික මාධ්‍ය සම්මන්ත්‍රණ මාලාවේ පළමු දිග හැරුම බදුල්ලේදී පැවැත්වේ. 2024.03.16 සෙනසුරාදා පෙරවරු 08.00 සිට පස්වරු 02.00 දක්වා…




