ජනපති ඇරඹූ ගාසා ළමා අරමුදලට ලක්ෂ 58ක් ලැබිලා
ගාසා තීරයේ ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අදහසක් අනුව ආරම්භ වුණු “ගාසා හී ළමා අරමුදල (Children of Gaza Fund)”සඳහා මේ වන විට රුපියල් 57, 73, 512 ක මුදලක් ලැබී තිබේ. සියලුම අමාත්‍යාංශ සහ රජයේ ආයතන…




