රනිල් කියන්නේ තරුණ පරම්පරාවට සීයා කෙනෙක් – එස්.එම්. මරික්කාර්
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යනු රටේ තරුණ පරම්පරාවට සීයා කෙනෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ රැළිය පැවැත්වූ කුලියාපිටිය නගරයේදීම 2017 වසරේදී වොක්ස්වගන් කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන බවට ඔහු ප්‍රකාශ කළ නමුත්, ඔහුට පාපැදි…




