News Editor

News Editor

ජනපති දෙසැම්බරයේ ඉන්දියාවට -චීනෙනුත් ආරාධනාවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළැඹෙන දෙසැම්බර් මාසයේ තෙවැනි සතියේදී ඉන්දියාවේ නිල සංචාරයකට එක්වීමට නියමිතය. එමෙන්ම ජනාධිපතිවරයාට චීනයේ සංචාරයකට ද ආරාධනා ලැබ තිබෙන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති…

උසස් පෙළ 27-28-29 නෑ අත්හිටුවූ දවස් 3ට දෙසැ. දින තුනක්

ධාරානිපාත වර්ෂාව හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ බස් හා දුම්රිය මාර්ගවලට පස් කඳු කඩා වැටීමෙන් ගමනාගමන කටයුතුවලට ඊයේ (26) දිනයේ දැඩි බලපෑම් එල්ල වී තිබිණි. එම පළාත්වල අ.පො.ස. උසස් පෙළට මුහුණදෙන දරු දැරියන් මේ බාධක මධ්‍යයේ සිය දිවියේ කඩඉම ජය ගැනීමට විභාග…

දේශපාලන පත්වීම් ලැබ තානාපති සේවයේ නිරත සියලු දෙනාට දෙසැම්බර් 01 දින වන විට යළි මෙරටට පැමිණෙන ලෙස දැනුම් දුන්නා- ඇමැති විජිත හේරත්

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දේශපාලන පත්වීම් ලැබ තානාපති සේවයේ නිරත සියලු දෙනාට දෙසැම්බර් 01 දින වන විට යළි මෙරටට පැමිණෙන ලෙස දැනුම් දී ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා පවසයි. ඥාති සම්බන්ධතා හෝ දේශපාලන හිතවත්කම්…

හෙට සිට දින තුනක් උසස් පෙළ විභාගය නැහැ

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් හෙට(27) සිට ඉදිරි දින තුන සඳහා අපොස උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව උසස් පෙළ විභාග එළැඹෙන 27 28 සහ 29 යන තෙදින තුල නොපැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත…

දිස්ත්‍රික් 10 කට නායයාමේ අවදානම

දිස්ත්‍රික් 10 කට නායයාමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරයි. ඒ අනුව, අදියර 2 යටතේ නායයාමේ අවදානම පවතින දිස්ත්‍රික් වන්නේ, බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය යි. එමෙන්ම, ගාල්ල, කළුතර, මාතර සහ රත්නපුර දිස්ත්‍රික් අදියර 1…

හිටපු ජනපති මෛත්‍රී අල්ලස් කොමිසමට

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (26) දහවල් අල්ලස් සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ ඇත. ජනාධිපති ධුරයේ කටයුතු කරමින් සිටියදී, මෛත්‍රීපාල සිරිසේන මහතා රෝයල්පාක් ඝාතන සිද්ධියේ සැකකරුට පොදු සමාව ලබාදීම සඳහා මුදල් ලබා ලබා ගත්තේ…

ගෝලීය කාර්මික සැපයුම්දාමයන් හි ස්ථාවරත්වය සහතික කිරීමට චීනය සූදානම් බව චීන අගමැති කියයි

චීනය ගෝලීය කාර්මික සැපයුම්දාමයන් හි ස්ථාවරත්වය තහවුරු කිරීමට අඛණ්ඩ ව දායක වන බව චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා පවසයි. හෙතෙම මේ බව පැවසුවේ බෙයිජිං හි පැවැත්වෙන චීන ජාත්‍යන්තර සැපයුම්දාමය තහවුරු කිරීමේ 2 වන ප්‍රදර්ශනයට එක්ව සිටින ව්‍යවසායයන්හි නියෝජිත පිරිස සමග…

ඉම්රාන්ට නිද­හස ඉල්ලා ලක්ෂ සංඛ්‍යාත ජන­තාව අග­නු­ව­රට ළඟා වෙති-විරෝ­ධතා රැලි­යට ඉම්රාන්ගේ බිරි­යත් එක් වෙයි

විරෝ­ධ­තා­ක­රු­වන් හාර­ද­හ­ස­කට වැඩි ප්‍රමා­ණ­යක් අත්අ­ඩං­ගු­වට ඉස්ලා­මා­බාද් ආර­ක්ෂා­වට අති­වි­ශාල හමුදා බළ­ඇ­ණි­යක් සිර­ගත කර සිටින පාකි­ස්තා­නයේ හිටපු අග­මැති ඉම්රාන් ඛාන් නිද­හස් කරන ලෙස රජ­යට බල කර­මින් ලක්ෂ සංඛ්‍යාත ජන­තාව දස­දෙ­සින් ඉස්ලා­මා­බාද් අග­නු­ව­රට ඇතු­ළු­ වෙ­මින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉම්රාන්ගේ ටෙහ්රීකි…

මුම්බායි ත්‍රස්ත ප්‍රහා­ර­යට වසර 16යි

අමෙ­රි­කා­නු­වන් 6 දෙනෙක් ඇතු­ළුව පුද්ග­ල­යන් 166 දෙන­කුට මරු කැඳ­ව­මින් වසර 2008 නොවැ­ම්බ­රයේ 26 වැනිදා ඉන්දි­යාවේ මුම්බායි නුවර ත්‍රස්ත ප්‍රහා­ර­යට අදට වසර 16ක් සපි­රෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. ප්‍රහා­රය එල්ල කළ පාකි­ස්තා­නයේ ලෂ්කරි ටයිබා ත්‍රස්ත සංවි­ධා­නයේ සාමා­ජි­ක­යන් 9 දෙනකු ද…

ගෝලීය ගැටු­ම්ව­ලින් ආසි­යා­තික රට­ව­ලට වැඩි බල­පෑම්-අග­මැති මෝදි G20 සමු­ළු­වේදී කියයි

ගෝලීය ගැටුම් හේතු­වෙන් ආහාර, ඉන්ධන හා පොහොර අර්බු­දය ගෝලීය දකුණේ රට­වල් සඳහා වඩාත් අහි­ත­කර ලෙස බල­පාන බවත්, දරි­ද්‍ර­තා­වට එරෙ­හිව ගෝලීය සන්ධා­න­යක් ලෙස කට­යුතු කිරී­මට ඉන්දි­යාව නිර­තු­රු­වම සෙසු රට­වල් සමඟ අත්වැල් බැඳ­ගන්නා බවත් ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි G20 ජාත්‍ය­න්තර සමු­ළු­වේදී ප්‍රකාශ…