2025 මුල් මාස 10 තුළ සංචාරක ආදායම ඩොලර් බිලියන 2.65ක්

2025 වසරේ මුල් මාස 10 සඳහා සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 2,659ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2025 ඔක්තෝම්බර් මාසයේ දී වාර්තා ඇති සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 186.1කි. මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ 2024 මුල්…













