විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ අධිකරණ අමාත්‍යාංශයේ වැය ශීර්ෂ අද විවාදයට

පාර්ලිමේන්තුව අද (17) දිනයේත් රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස් වන අතර, අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අද පැවැත්වීමට නියමිතයි. අද දිනයේ දී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය හා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා…













