අඹුසැමි ආරවුලක් මරණයකින් කෙළවර වෙයි

වාකරේ, උරියංකට්ටුව ප්‍රදේශයේ දී විවාහක තරුණියකව ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 22 ක් වූ තට්ටමුණෙයි ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඊයේ (17) සවස් කාලයේ බිරිඳ හා සැමියා අතර ඇතිවූ ආරවුලක් මත සැමියා විසින් විදුලි පංකාවක වයරයකින් ඇයගේ ගෙල සිරකර මෙම…













