News Editor

News Editor

හිටපු ඇමති පාඨලීගේ රිය අනතුරු නඩුව යළි කැඳවයි

2016 වසරේ රාජගිරියේ ප්‍රදේශයේ දී බරපතළ රිය අනතුරක් සිදුකිරීම සහ ඊට අදාළ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාගය සඳහා ජනවාරි මස 20 වනදා යළි කැඳවන ලෙස කොළඹ…

උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු නානුඔය දක්වා සීමාවෙයි

උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අද (19) නානුඔය දක්වා සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ ඉදල්ගස්හින්න සහ ඔහිය අතර මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් රාත්‍රී තැපැල් දුම්රිය පීලිපැනීම ලක්වීම හේතුවෙනි. උඩරට මාර්ගයේ පිලී පැනීම හේතුවෙන් බදුල්ල – කොළඹ…

ආර්ථි­කය වර්ධ­නය වෙද්දී වෘත්ති­ක­යන්ට සියලු පහ­සු­කම් ලබා­දෙ­නවා

ආර්ථි­කය වර්ධ­නය වෙද්දී වෘත්ති­ක­යන්ට ලබා දිය හැකි සියලු පහ­සු­කම් ලබා දීමට කට­යුතු කරන බව කැබි­නට් ප්‍රකා­ශක, ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පැව­සීය. රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුවේ ඊයේ (18) පැවති කැබි­නට් තීරණ දැනු­ම්දීමේ මාධ්‍ය හමු­වට එක්වෙ­මින් ඇමැ­ති­ව­රයා මේ බව පැව­සීය. දුෂ්ක­රතා සහ…

ප්‍රසිද්ධ වෙළඳ ලකුණක් අනුකරණය කළ රත්නපුරයේ වෙළෙඳ ආයතනයකට එරෙහිව පැවරූ නඩුව සමථයක

ප්‍රසිද්ධ වෙළඳ ලකුණක් අනුකරණය කළ ව්‍යාජ ලේබලයක් යටතේ ජල ජලපොම්ප නිෂ්පාදනය ,බෙදා හැරීම හා අලෙවිය සිදුකළේ යැයි කියන රත්නපුරයේ වෙළෙඳ ආයතනයකට එරෙහිව බුද්ධිමය දේපල පනත යටතේ පැවරූ නඩුව සමථයකට පත් කිරීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු එම් අයි එම් ඉර්සඩින් මහතා…

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඩෙන්මාර්කය සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුමක්

ඩෙන්මාර්ක රජය සහ ශ්‍රී ලංකා රජය අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුමකට එළඹ තිබේ. මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සදහන් කරන ලද්දේවිදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඩෙන්මාර්ක රජය සමඟ ද්විපාර්ශ්වික ගිවිසුමකට එළඹීම…

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝ­සියි

පාර්ලි­මේන්තු විශ්‍රාම වැටුප් නීතිය (ඉවත් කිරීමේ) පනත් කෙටු­ම්පත පාර්ලි­මේ­න්තුවේ අනු­මැ­තිය සඳහා ඉදි­රි­පත් කිරී­මට ඇමැති මණ්ඩ­ලයේ අනු­මැ­තිය හිමිව තිබේ. මේ පනත සම්ම­ත ­වී­මෙන් පසුව ඉදි­රි­යේදී කිසිදු පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­ය­කුට විශ්‍රාම වැටු­පක් හිමි නොවන බව කැබි­නට් ප්‍රකා­ශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පැව­සීය.…

රාජ්‍ය පරිපාලන හා කම්කරු අමාත්‍යාංශවල වැය ශීර්ෂ අද විවාදයට

පාර්ලිමේන්තුව අද (19) දිනයේත් රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස් වන අතර, අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අද සිව්වන දිනටත් පැවැත්වීමට නියමිතයි. අද දිනයේදී රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ සහ කම්කරු අමාත්‍යාංශයේ…

අද කාලගුණ නිවේදනය

අද (19) උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත් පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි…

හෙරොයින් ළඟ තබාගත් කතට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 42.23ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු කාන්තාවකට කොළඹ මහාධිකරණය ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේය. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.  2021 වසරේ සැප්තැම්බර් මස…

චාමරට එරෙහි නඩුවක් කැඳවීමට දින දෙයි

ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිදුකළ දූෂණ ක්‍රියාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට විරුද්ධව ගොනුකර තිබෙන පැමිණිල්ලක් ජනවාරි මස 20 වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.  මෙම පැමිණිල්ල අද (18) කොළඹ ප්‍රධාන…