News Editor

News Editor

චීනයේ වසර 1500ක් පැරණි පන්සලක් ගිනිගෙන විනාශ වෙයි

ඓතිහාසික සිදුවීම් රැසකට මුල් වූ චීනයේ වසර 1500ක් පැරණි විහාරස්ථානයක් ගිනිගෙන විනාශ වී තිබේ. මෙලෙස විනාශවී ඇත්තේ ෂැංජියාගෑං හි ප්‍රතිසංස්කරණය කරන ලද ඓතිහාසික යොංකිං විහාරස්ථානයේ මණ්ඩපයක් බව සඳහන්.  පසුගිය බදාදා (12) පෙ.ව. 11.24ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර, එහි…

තුසිත හල්ලොලුව අධිකරණයට භාරවෙන්න එයි

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වරෙන්තු නිකුත් කර ඇති ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව මහතා අධිකරණයට භාරවීමට පැමිණ තිබේ.

හිටපු NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියා ගැන අලුත්ම කතාව

මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත් විදුහල්පති සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය අද (14) නිවේදනයක් නිකුත් කර තිබේ. අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයෙකු හෙරොයින් කිලෝ එකකට අධික ප්‍රමාණයක් සමඟ පසුගිය (5) වන දින අත්අඩංගුවට ගෙන තිබුණි. එම…

රාජකාරී වේලාවේ මත්පැන් පානය කළ දුම්රිය ගේට්ටු ක්‍රියාකරුවෙකු අත්අඩංගුවට

රාජකාරී වේලාවේ මත්පැන් පානය කරමින් සිටි දුම්රිය ගේට්ටු ක්‍රියාකරුවෙකු දුම්රිය ආරක්ෂක අංශ විසින් ඊයේ (13) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොල්ලුපිටිය උත්තරානන්ද මාවත (අරලියගහ මන්දිරය අසල) ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයේ රාජකාරී කරමින් සිටි ගේට්ටු ක්‍රියාකරුවෙක්ය. මෙලෙස අත්අඩංගුවට…

සෞඛ්‍ය ක්ෂේත්‍රය නොසලකා හැරලා – සජිත්

අයවැය හරහා සෞඛ්‍ය ක්ෂේත්‍රයට පහසුකම් රැසක් ලබා දිය හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් ඊයේ (13) විපක්ෂ නායකවරයා හමුවූ අවස්ථාවේදීයි ඔහු මෙසේ පවසා ඇත්තේ. ඔහු වැඩිදුරටත් පැවසුවේ නිදහස් සෞඛ්‍ය සේවාව තුළ පිටතින් ඖෂධ…

බීබීසීය ට්‍රම්ප්ගෙන් සමාව අයදී – හැබැයි වන්දිය දෙන්න බෑ කියයි

‌ලෝක ප්‍රකට ජාත්‍යන්තර පුවත් ආයතනයක් වන බීබීසී ආයතනය, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කතාවක් සංස්කරණය කිරීමේ ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් සමාව අයැද තිබෙනවා. කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ වන්දි ඉල්ලීම් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමටයි බීබීසී ආයතනය පියවර ගෙන ඇත්තේ. බීබීසී ආයතනය ප්‍රකාශ කළේ, ‘Panorama’…

අල, ලූනු ගැටලුව විසඳන්න අයවැයෙන් රුපියල් කෝටි සියයක් – ජනපති

ප්‍රතිගාමීත්වයට එරෙහිව මහජන බලයත් ගොඩනගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. කොළඹ විහාරමහාදේවි එළිමහන් රංගපීඨයේදී පැවති ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කළ 36 වැනි ඉල්මහ විරු සමරුවට ඊයේ (13) එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ. එසේම ගොවීන්ගේ අල, ලූනු ගැටලුව විසඳීම…

වාහනවලින් අපේක්ෂිත ආදායමට වඩා බිලියන 100ක්

2025 වර්ෂයේ වාහන ආනයන බදු මගින් අපේක්ෂිත ආදායමට වඩා රුපියල් බිලියන 100කට වැඩි ආදායමක් උපයා තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුතු රජයේ මුදල් පිළිබද කාරක සභාව පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය වුණා. කෙසේ වෙතත්, වාහන ආනයනය…

උසස් පෙළින් සුදුසුකම් ලබන ආබාධිත සිසුන්, මෙතෙක් පීඨ 4ක් සඳහා පමණක් ඇතුළත් කර ගනු ලැබූවත්, මින් පසු විශ්වවිද්‍යාලවල සියලු පීඨවලට ඇතුළත් කර ගැනීමට පියවර..

 උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ අබාධිත සිසුන් දිවයිනේ සියලු විශ්වවිද්‍යාල වල සියලු පීඨවලට ඇතුළත් කර ගැනීමට තීරණය කර තිබේ. උසස් අධ්‍යාපනය පිළිබඳ පාර්ලිමේන්තු උපදේශක අනුකාරක සභාවේ අනුමැතිය ඊට හිමිවූ බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා…