රුපියල් මිලියන 80,000 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක්

රුපියල් මිලියන 80,000 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් අද (30) සිදු කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදනය කර තිබේ. එහිදී ඒ ශ්‍රේණිය යටතේ පළමු අදියර ලෙස රුපියල් මිලියන 45,000 ක භාණ්ඩාගාර බැඳුම්කර සහ දෙවන අදියර ලෙස රුපියල් මිලියන…













