නිලධාරීන්ගේ පැරණි ප්‍රතිපත්තිවලට එරෙහිව අපට අද අරගල කරන්න වෙලා-‘ශිල්ප අභිමානී – 2024’ ජනාධිපති සම්මාන උලෙළේදී කර්මාන්ත ඇමැති සුනිල් හඳුන්නෙත්ති කියයි

වෙනස් නොවන මිනිස්සු වෙනස් කරගෙන හරි අපි මේ ගමන යනවා ආණ්ඩු සමඟ තරග කර ආණ්ඩුවක් පිහිටෙව්වත් නිලධාරීන්ගේ පැරණි ප්‍රතිපත්තිවලට එරෙහිව සටන් කිරීමට වර්තමානයේදී සිදු වී ඇතැයි කර්මාන්ත හා ව්‍යවසායකත්ව ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. ඇමැතිවරයා මේ බව සඳහන් කළේ පසුගියදා…













