ඉන්ධන බවුසර්වල සීල් නොකඩා තෙල් අදින ජාවාරමක්-බවුසර් දෙකක රියැදුරන්, සහායකයන් සමඟ මිලදී ගත් පුද්ගලයාත් අත්අඩංගුවට

කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ සිට රැගෙන එන ඉන්ධන පිරවූ බවුසර් රථවල මුද්‍රා නොකඩා ඉතා සූක්‍ෂ්ම අයුරින් ඉන්ධන සොරා ගෙන ඒවා අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ බවට සැක කරන ඉන්ධන බවුසර් රථ දෙකක රියැදුරන් දෙදෙනකු, සහායකයන් දෙදෙනකු ඇතුළු ඉන්ධන මිල දී…













