රග්බි නිලවරණය ජනවාරි 21 දා නාමයෝජනා භාරගැනීම අදින් අවසන්

අර්බුද රැසකට ලක්වූ ශ්‍රී ලංකා රග්බි ආයතනයේ වාර්ෂික මහ සභා රැස්වීම සහ නිලවරණය ලබන ජනවාරියේ 21 වැනිදා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. ව්‍යස්ථා සංශෝධන අර්බුදයක් හේතුවෙන් දිග්ගැස්සුණු රග්බි නිලවරණය අභියාචනාධිකරණයෙන් මේ මස මුල් භාගයේදී සමථයකට පත්වීමෙන් පසු නිලවරණ කමිටුව පත්…













