ගෑස් සැපයුම සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ – ජනපති

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ වන විට පාර්ලිමේන්තුව අමතමින් සිටිනවා. එහි සජීවී යාවත්කාලීන කිරීම් පහතින්. * QR ක්‍රමවේදයෙන් බැහැර වන ඉන්ධන පිරවුම්හල් තහනම් කිරීමට පියවර ගන්නවා. * ඉන්ධන එකතු කරන පිරිස් වැටලීමට පියවර ගන්නා අතර, කළු ආර්ථිකයක් නිර්මාණය කිරීමට ඉඩ…













