Month March 2026

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල 4% කින් ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල යළි ඉහළ ගොස් තිබෙනවා. බ්‍රෙන්ට් (Brent) බොරතෙල් මිල 4% කින් ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව බැරලයක මිල ඩොලර් 112 දක්වා වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.  එසේම අමෙරිකානු වෙළෙඳපොළේ තෙල් මිල ද…

රාගම ට්‍රැෆික් OIC අල්ලස් දැලේ

කුකුළු මස් ව්‍යාපා­රි­ක­ය­කු­ගෙන් රුපි­යල් 10000ක අල්ලස් මුද­ලක් ලබා ගනි­ද්දීම රාගම පොලී­සියේ රථ වාහන අංශයේ ස්ථානා­ධි­ප­ති­ව­රයා අත්අ­ඩං­ගු­වට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාව සඳ­හන් කරයි මෙලෙස අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ උප පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යෙකි. රාගම, රාම්පි­ටිය, කැටි­ගේ­වත්ත පාර ප්‍රදේ­ශයේ පදිංචි…

වීරවිල බස් අනතුරින් 4ක් මරුට හිමිනමකුත් ඒ අතර: 37කට තුවාලයි

රියැදුරන් දෙදෙනාටම තුවාල -රථ­වා­හන පාලන හා මාර්ග ආර­ක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලි­ස්පති ඩබ්.පී.ජේ. සේනා­ධීර අම්බ­ල­න්තොට – කත­ර­ගම ප්‍රධාන මාර්ගයේ වීර­විල තුරු‍ ‍සෙ­වණ මංස­න්ධි­යේදී හිමි­න­මක් සහ කාන්තා­වන් තිදෙ­නකු මර­ණ­යට පත්ක­ර­ව­මින් 37 දෙන­කුට තුවාල සිදු­ක­ර­මින් ලංගම බස් රථ ‍ දෙකක් මුහු­ණට මුහුණ…

ජනාධිපති අනුරගෙන් කටාර් එමීර්වරයාට දුරකථන ඇමතුමක්

කටාර් රාජ්‍යයේ එමීර් ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානි මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර දුරකථන සංවාදයක් පවත්වා තිබේ. ඇමතුමේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා කටාර්හි තත්ත්වය පිළිබඳව විමසා ඇති අතර, කටාර් සහ කලාපයේ අනෙකුත් රටවලට එල්ලවී ඇති…

බලශක්ති ඇමැතිට එරෙහි විශ්වාසභංගය අද කථානායකවරයාට ඉදිරිපත් කෙරේ

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාව අද (19) කථානායක ජගත් වික්‍රමරත්නට භාර දීමට නියමිතව තිබෙනවා. ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ගෙන්වීමේ සිද්ධිය සහ කුමාර ජයකොඩි වත්මන් අමාත්‍ය ධුරය දැරීමට පෙර සිදු කළ බව පවසන දූෂණ හා අක්‍රමිකතා…

වෙනත් ජංගම දුරකථන අංකයකින් ලියාපදිංචි කළ QR කේත නැවත ලබා ගැනීමට නව ක්‍රමවේදයක්

ඉන්ධන ලබා ගැනීමට අදාළ QR කේත සම්බන්ධ ගැටලු විසඳීම සඳහා නව “Override” විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා. 2026 මාර්තු 14 ට පෙර ඉන්ධන QR කේත සඳහා ලියාපදිංචි කරන ලද වාහනයක QR කේතය නැවත ලබා ගැනීමේදී, එම ලියාපදිංචිය සිදු කළ ජංගම දුරකථන…

පෙට්‍රල් වැඩි මිලට විකුණු අයකු අත්අඩංගුවට

පෙට්‍රල් වැඩි මිලට විකුණු ව්‍යාපාරිකයකු පෙට්‍රල් ලීටර් 604 ක් සමඟ මැදිරිගිරිය, දියසෙන්පුර ප්‍රදේශයේ වෙළෙඳසලකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීගස්වැව පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් මෙම වැටලීම සිදු කර ඇති අතර, එහිදී පෙට්‍රල් ලීටර් 604 ක් පුරවා තිබූ බැරල් 2 ක් සහ බූලි…

අද සිට ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම ආරම්භ වේ

අද (19) සිට ඔත්තේ සහ ඉරට්ටේ ක්‍රමයට QR කේතය යටතේ ඉන්ධන නිකුත් කිරීම සිදු කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. වාහන අංක තහඩුවේ අවසාන අංකය ඉරට්ටේ හෝ බිංදුව නම් ඉරට්ටේ දිනවලත්, සෙසු වාහන සඳහා ඔත්තේ දිනවලත් ඉන්ධන නිකුත්…

අද පාර්ලිමේන්තුව රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (19) රැස්වීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 ට රැස් වන අතර, පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22 හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර තිබෙනවා. පෙ.ව. 10.00 – 11.00 කාලය…

අද කාලගුණ නිවේදනය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත්, අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි…