“මනුෂ්‍යත්වයට දඩ ගසා නීතිය අකුරට ඉටු වුවද යුක්තිය පරාජය වී ඇත”

වනජීවී නීති රීතිවල සැබෑ අරමුණ වනසතුන් දඩයම් කරන්නන් සහ ජාවාරම්කරුවන් මැඩලීම වුවද, මරණාසන්නව සිටි වනසතෙකුගේ ජීවිතය බේරාගත් කරුණාවන්ත ලක්ෂාන් නම් තරුණයෙකුට අධිකරණය හමුවේ රුපියල් 50,000ක දඩයක් ගෙවීමට සිදුවීම මනුෂ්‍යත්වය අගයන සමස්ත ලාංකේය ජනතාවගේම කනගාටුවට කරුණක්, ‘බැකෝ යන්ත්‍රයකට හසුවී දරුණු ලෙස…













