ADB සභාපති මෙරට සංචාරයක

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසාටෝ කන්ඩා (Masato Kanda) මහතා අද (23) සිට 25 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ ඇත. සභාපතිවරයා අද අලුයම 00:15ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාවට ළඟා වීමට නියමිත අතර, එහිදී කම්කරු අමාත්‍ය සහ…













