නිදහස් දේශයක පරගැති වහලුන් නොවෙමු!

දශක හතකට අධික කාලයක් අපි “නිදහස” සැමරුවෙමු. නමුත් අද අප ඇත්තටම නිදහස්ද?අපේ බත් පත, බෙහෙත් පෙත්ත, දරුවාගේ පොතේ සිට අපේ බලශක්තිය සහ සාරධර්ම දක්වාත් තීරණය වන්නේ විදේශීය බලපෑම් සහ පරගැති පාලකයන්ගේ අත්තනෝමතික තීන්දු මත නම්, අපේ රාජ්‍ය ස්වාධිපත්‍යය කොහේද?අපි තවමත්…













